AL ICT TRUST PAPER 1

ප්‍රශ්ණ පත්‍රය භාගත කරගැනිමට පහත යොමුව භාවිතා කරන්න

Download Paper

⭕ පයිතන් සහ සම්පුර්ණ ප්‍රශ්ණ පත්‍ර කට්ටල 4 සාකච්ඡාවට සම්බන්ද විමට කැමති දරුවන් පහත ගෘපයට Request කරන්න

https://chat.whatsapp.com/E05S9cdwBoLLJkdEaAX0lu

⏱ AL ICT SPEED REVISION – JU LY TIME TABLE

ජුලි මාසය සදහ කාලසටහන

ජුලි මසදි පයිතන් සම්පුර්ණයෙන් ආවරණය සහ ප්‍රශ්ණ පත්‍ර 4ක් සාකච්ඡා කෙරේ

⭕ ජුලි 2 බදාදා – ICT TRUST PAPER 5
⭕ ජුලි 3 බ්‍රහස්පතින්දා – පයිතන් දිනය 1
⭕ ජුලි 4 සිකුරාදා – පයිතන් දිනය 2
⭕ ජුලි 9 බදාදා – ICT TRUST PAPER 6
⭕ ජුලි 11 සිකුරාදා – පයිතන් දිනය 3
⭕ ජුලි 16 බදාදා – පයිතන් දිනය 4
⭕ ජුලි 17 බ්‍රහස්පතින්දා – පයිතන් දිනය 5
⭕ ජුලි 23 බදාදා – ICT TRUST PAPER 7
⭕ ජුලි 24 බ්‍රහස්පතින්දා – පයිතන් දිනය 6
⭕ ජුලි 25 සිකුරාදා – පයිතන් දිනය 7

⭕ ජුලි 30 බදාදා – ICT TRUST PAPER 8

සැයු :

  • බදාදා දින සවස 7.00ට සහ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා රාත්‍රී 8.45ටත් පන්තිය මාර්ගගතව පැවැත්වේ. රෙකෝඩින් ලබා දිමක් සිදුවේ / ඉහත සජිවි පන්ති වලට අමතරව පටිගත කරන ලද විඩියෝ පාඩම් මාලාවක්ද ලබා දේ.
  • ජුලි මස ලියාපදිංචි වු දරුවන්ට ජුලි 10 වනිදාට පෙර නිබන්දන කුරියර් මාර්ගයෙන් ලබා දෙනු ලැබේ. එමෙන්ම වෙබ් අඩවිය හරහා අදාල නිබන්දන ප්‍රශ්ණ පත්‍ර pdf ආකාරයෙන්ද ලබා දෙනු ලැබේ.
  • සියලුම පන්ති zoom ඔස්සේ පැවැත්වෙන අතර තොරාගත් දින යුටියුබ් ඔස්සේද සජිවීව විකාශය කෙරේ

* ⁠මෙම මාසය සදහා ගාස්තුව රු.2000ක් පමණි

STUDY PACK ලබාගත් දරුවන්ට විභාගය තෙක් ඉහත පන්ති වලට නොමිලේ සම්බන්ද විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *