AL ICT UNIT 9 PYTHON

Categories: AL ICT, AL ICT UNIT 9
Wishlist Share

About Course

AL ICT වැඩිම ලකුණු ප්‍රමාණයක් වෙන් වෙන පයිතන් ඒකක ආවරණය සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව . එහිදි

🔻 සියලු විශේෂ සිද්ධාන්ත සහ විභාග අනුමාන බහුවරණ සහ රචනා ඇතුලත් පොතක් ලබාදිම
🔻 සියලු විශේෂ සිද්ධාන්ත Practical සහ විභාග සහ අනුමාන ගැටලු සමග දින 5කින් ආවරණය
🔻 ජුලි මස ලියාපදිංචි වන දරුවන්ට ඒකක 2,3,4,5,6,7 සියලු ඒකක සදහා විඩියෝ පාඩම් මාලා ලබා දෙනු ලැබේ.

🔻  නිබන්දන නොමිලේ කුරියර් කරනු ලැබේ.ඒ සදහා මුදල් ගෙවිමක් සිදු කල යුතු නොවේ.

🔰 සැලකිය යුතුයි,
පුණරික්ෂන පන්ති ZOOM ඔස්සේද තෝරාගත් දින සහ ප්‍රශ්ණ පත්‍ර පන්ති යුටියුබ් ඔස්සේ සජිවිව පැවැත්වේ.
අප පුණරික්ෂණ පන්තියේදි විභාග මට්ටමින් විභාග ගැටලු සමගම කොටස් අඩු නැතිව විෂය නිර්දේශය විභාගයට පෙර අවසන් කිරිමක් සිදුවේ

Show More

Course Content

Notes

  • Python Notes

Video Tutorial

Student Ratings & Reviews

No Review Yet
No Review Yet