AL ICT PYTHON
About Course
⭕ පයිතන් සහ සම්පුර්ණ ප්රශ්ණ පත්ර කට්ටල 4 සාකච්ඡාවට සම්බන්ද විමට කැමති දරුවන් පහත ගෘපයට Request කරන්න
https://chat.whatsapp.com/E05S9cdwBoLLJkdEaAX0lu
⏱ AL ICT SPEED REVISION – JU LY TIME TABLE
ජුලි මාසය සදහ කාලසටහන
————————————–
ජුලි මසදි පයිතන් සම්පුර්ණයෙන් ආවරණය සහ ප්රශ්ණ පත්ර 4ක් සාකච්ඡා කෙරේ
—————————————
⭕ ජුලි 2 බදාදා – ICT TRUST PAPER 5
⭕ ජුලි 3 බ්රහස්පතින්දා – පයිතන් දිනය 1
⭕ ජුලි 4 සිකුරාදා – පයිතන් දිනය 2
⭕ ජුලි 9 බදාදා – ICT TRUST PAPER 6
⭕ ජුලි 11 සිකුරාදා – පයිතන් දිනය 3
⭕ ජුලි 16 බදාදා – පයිතන් දිනය 4
⭕ ජුලි 17 බ්රහස්පතින්දා – පයිතන් දිනය 5
⭕ ජුලි 23 බදාදා – ICT TRUST PAPER 7
⭕ ජුලි 24 බ්රහස්පතින්දා – පයිතන් දිනය 6
⭕ ජුලි 25 සිකුරාදා – පයිතන් දිනය 7
⭕ ජුලි 30 බදාදා – ICT TRUST PAPER 8
—————————————
සැයු :
* බදාදා දින සවස 7.00ට සහ බ්රහස්පතින්දා සහ සිකුරාදා රාත්රී 8.45ටත් පන්තිය මාර්ගගතව පැවැත්වේ. රෙකෝඩින් ලබා දිමක් සිදුවේ / ඉහත සජිවි පන්ති වලට අමතරව පටිගත කරන ලද විඩියෝ පාඩම් මාලාවක්ද ලබා දේ.
* ජුලි මස ලියාපදිංචි වු දරුවන්ට ජුලි 10 වනිදාට පෙර නිබන්දන කුරියර් මාර්ගයෙන් ලබා දෙනු ලැබේ. එමෙන්ම වෙබ් අඩවිය හරහා අදාල නිබන්දන ප්රශ්ණ පත්ර pdf ආකාරයෙන්ද ලබා දෙනු ලැබේ.
* සියලුම පන්ති zoom ඔස්සේ පැවැත්වෙන අතර තොරාගත් දින යුටියුබ් ඔස්සේද සජිවීව විකාශය කෙරේ
———————————
STUDY PACK ලබාගත් දරුවන්ට විභාගය තෙක් ඉහත පන්ති වලට නොමිලේ සම්බන්ද විය හැක.
Course Content
UNIT 8 DATABASE
-
ER DAY 1
-
ER DAY 2
-
SQL DAY 3
-
NORMALIZATION DAY 4