🥇අ.පො.ස උසස් පෙළ 2024 විභාගය වෙනුවන් නොමිලේ පවත්වන මාර්ගගත ICT සම්මන්ත්රණය
නොවැම්බර් 18 සදුදා එනම් අද දින උදෑසන 8.30 සිට පස්වරුව දක්වා මෙම https://www.youtube.com/@SamithaSir නාලිකාවෙන්.
ඉහත ප්රශ්ණ පත්රය සිදු කර සම්බන්ද වෙන්න. මේ පිළිබදව විභාගයට පෙනි සිටින දරුවන් දැනුවත් කරන්න.