AL ICT STUDY PACK

Wishlist Share

About Course

🌟🌟🌟AL ICT ගොඩ යන්න – හොදම විසදුම🌟🌟🌟

සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි පුණරික්ෂණ පාඩම් මාලාව සහ ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර 12 ක සාකඡාව
( සජිවි පන්ති දින 50 ක් සහ විඩියෝ පැක් භාවිතයෙන් )

✅පයිතන් ඇතුලුව ඒකක 13 සදහාම පාඩම් මාලා
✅බහුවරණ 600ක් ආවරණය
✅රචනා ගැටලු 60ක් ආවරණය
✅ව්‍යුහගත ගැටලු 48ක් ආවරණය
✅සෑම ඒකකයටම කෙටි සටහන් සහ ඒකක වශයෙන් වෙන් කල ගැටලු සහිත සකස් කල පොතක්
✅මුද්‍රිත ප්‍රශ්ණ පත්‍ර කට්ටල 12ම නිවසටම. ( Free Delivery )
✅ඕනෑම වේලාවක රෙකෝඩින් නැරඹිමටත් ඉහත සියලු කොටස් සදහා LMS ( icttrust.com ) ප්‍රවේශය.

ලංකාවේ උසස් පෙළ ICT ප්‍රථිඵල ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට සම්බන්ද වීමට
සම්බන්ද වීමට මෙම ගෘපයට JOIN WHATSAPP GROUP රික්වෙස්ට් එකක් දමා පහත ගිණුම් අංකයකට ගාස්තු තැම්පත් කර 0706886880ට පහත දෑ වට්සැප් කරන්න.
🔸 මුදල් තැම්පත් කල රිසිට්පත හෝ ස්ක්‍රීන් ෂොට් එකක්
🔸 නම
🔸 පාසල
🔸 ජාතික හැදුනුම්පත් අංකය
🔸 ලිපිනය
🔸 E mail ( වෙබ් ප්‍රවේශය මෙම ලිපිනයට ලබා දි මුර පදය ලබා දෙනු ලැබේ )
🔸 වට්සැප් දුරකතන අංකය

මාස 10 සදහාම ඉහත සියලුම දෑ සමගින් රු.10000/- ක් පමණි. ( සියලුම කොටස් වල වටිනාකම ඉතා ඉහළ වුවත් ඕනෑම දරුවෙකුර දැරිය හැකි පරිදි ගාස්තුව තීරණය කර ඇත )
—————————————-
ගිණුම් විස්තර
—————————————
✅BOC
Name – MDSD JAYARATHNA
ACCOUNT NUMBER – 0003834103
Branch – Hingurakgoda
——————————————
✅Commercial Bank
Name – MDSD JAYARATHNA
ACCOUNT NUMBER – 8150032181
Branch – Hingurakgoda
——————————————

මෙහෙයවීම : DP Education දේශක, තොරතුරු තාක්ෂණවේදය උපාධිදාරි, පිළිතුරු පත්‍ර පරික්ෂක සහ පාසල් ආචර්ය සමිත දිල්ශාන් සර් විසින්.

Show More

Course Content

AL ICT DOCUMENTS ( Download )

  • AL ICT NEW TRUST PAPER BOOK
  • AL ICT Short Notes + Unit Wise Quiz Book
  • AL GIT BOOK

AL ICT UNIT 1 (Concept of ICT)

AL ICT UNIT 2 (Introduction to Computer)

AL ICT UNIT 3 (Data Representation)

AL ICT UNIT 4 ( Fundamental of Digital Circuits)

AL ICT UNIT 5 (Computer Operating Systems)

AL ICT UNIT 6 ( Data Communication and Networking)

AL ICT UNIT 7 (systems analysis and Design)

AL ICT UNIT 8 ( Database Management)

AL ICT UNIT 9 (Programming)

AL ICT UNIT 10 ( Web Development)

AL ICT UNIT 11 (Internet of Things)

AL ICT UNIT 12 ( ICT in Business)

AL ICT UNIT 13 (New Trends and Future Directions of ICT)

PAST PAPERS DISCUSSION

Student Ratings & Reviews

No Review Yet
No Review Yet