About Course
( අවසන් මාස 3 න් ගොඩයන්න අවසන් මෙහෙයුම)
🔥AL ICT 2025🔥
MEGA BLASTER PROGRAM
Online Paper + Speed Revision Class
මෙහිදි
* සම්පුර්ණ ප්‍රශ්ණ පත්‍ර 12 ක් සාකච්ඡාව
* බහුවරණ 1001 විවරණ
* සියලු ඒකක සදහ අවශ්‍යම පුණරික්ෂණ පාඩම් මාලාවක්
* සජීවි පන්ති ( පයිතන්, Web Development , DBMS ඇතුලුව ඒකක 11,12 සහ 13 )
* මුද්‍රිත ප්‍රශ්ණ පත්‍ර කට්ටලය සහ TRUST Book එක නිවසටම
* පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සියල්ල විවරණ
* වෙබ් අඩවිය ඔස්සේ ඕනෑම වේලාවක රෙකෝඩින් නැරඹිමට පහසුකම
සම්පුර්ණ ගාස්තුව රු.6000/-