AL ICT PYTHON

Categories: AL ICT
Wishlist Share

About Course

⭕ පයිතන් සහ සම්පුර්ණ ප්‍රශ්ණ පත්‍ර කට්ටල 4 සාකච්ඡාවට සම්බන්ද විමට කැමති දරුවන් පහත ගෘපයට Request කරන්න

https://chat.whatsapp.com/E05S9cdwBoLLJkdEaAX0lu

⏱ AL ICT SPEED REVISION – JU LY TIME TABLE
ජුලි මාසය සදහ කාලසටහන
————————————–
ජුලි මසදි පයිතන් සම්පුර්ණයෙන් ආවරණය සහ ප්‍රශ්ණ පත්‍ර 4ක් සාකච්ඡා කෙරේ
—————————————
⭕ ජුලි 2 බදාදා – ICT TRUST PAPER 5
⭕ ජුලි 3 බ්‍රහස්පතින්දා – පයිතන් දිනය 1
⭕ ජුලි 4 සිකුරාදා – පයිතන් දිනය 2
⭕ ජුලි 9 බදාදා – ICT TRUST PAPER 6
⭕ ජුලි 11 සිකුරාදා – පයිතන් දිනය 3
⭕ ජුලි 16 බදාදා – පයිතන් දිනය 4
⭕ ජුලි 17 බ්‍රහස්පතින්දා – පයිතන් දිනය 5
⭕ ජුලි 23 බදාදා – ICT TRUST PAPER 7
⭕ ජුලි 24 බ්‍රහස්පතින්දා – පයිතන් දිනය 6
⭕ ජුලි 25 සිකුරාදා – පයිතන් දිනය 7
⭕ ජුලි 30 බදාදා – ICT TRUST PAPER 8
—————————————
සැයු :
* බදාදා දින සවස 7.00ට සහ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා රාත්‍රී 8.45ටත් පන්තිය මාර්ගගතව පැවැත්වේ. රෙකෝඩින් ලබා දිමක් සිදුවේ / ඉහත සජිවි පන්ති වලට අමතරව පටිගත කරන ලද විඩියෝ පාඩම් මාලාවක්ද ලබා දේ.
* ජුලි මස ලියාපදිංචි වු දරුවන්ට ජුලි 10 වනිදාට පෙර නිබන්දන කුරියර් මාර්ගයෙන් ලබා දෙනු ලැබේ. එමෙන්ම වෙබ් අඩවිය හරහා අදාල නිබන්දන ප්‍රශ්ණ පත්‍ර pdf ආකාරයෙන්ද ලබා දෙනු ලැබේ.
* සියලුම පන්ති zoom ඔස්සේ පැවැත්වෙන අතර තොරාගත් දින යුටියුබ් ඔස්සේද සජිවීව විකාශය කෙරේ
———————————
STUDY PACK ලබාගත් දරුවන්ට විභාගය තෙක් ඉහත පන්ති වලට නොමිලේ සම්බන්ද විය හැක.

Show More

Course Content

UNIT 8 DATABASE

  • ER DAY 1
  • ER DAY 2
  • SQL DAY 3
  • NORMALIZATION DAY 4

UNIT 9 ක්‍රමලේඛණය(Programming)

AL ICT 2025 FULL PAPERS

Student Ratings & Reviews

No Review Yet
No Review Yet